සෑම ආගමක්ම මිනිසාට හොඳ කියා දේ නම් ඉස්ලාමය පමණක් පිළිපැදිය යුත්තේ ඇයි?

ලොව සියළු දහම් මනුෂ්‍යය වර්ගයාව යහකම වෙත දිරිගන්වන අතර අයහකමින් දුරස්ථ වන්නට මඟ පෙන්වයි. මෙයින් පියවර කිහිපයක් ඉදිරියට ගොස් ඉස්ලාමීය ඉගැන්වීම් තුළින් ප්‍රායෝගික මාර්ගයන් ඔස්සේ අපගේ පුද්ගලික හා සමුහ ජීවිතයන් යහකම වෙත යොමු කරවන අතර අයහපතින් වැළකී සිටින්නට මාර්ගය පෙන්වාදෙයි. මහා කාරුණික අල්ලාහ්ගේ ඉගැන්වීම් අනුව මිනිසාගේ ස්වභාවය හා සමාජයේ ඇති…

තව කියවන්න

ඉස්ලාමයේ මත්පැන් තහනම් කොට ඇත්තේ ඇයි?

මිනිස් ඉතිහාසයේ අනාධිමත් කාලයක පටන් සමාජයේ මත්පැන අති භයානක උවදුරක් මෙන්ම ශාපයක් ව පවතී. අති මහත් පිරිසකට මෙමගින් කියා නිමකළ නොහැකි හානි සිදුවී හා සිදුවෙමින් පවතී. සමාජය මුහුණපාන ප්‍රශ්න කිහිපයකටම ප්‍රධාන හේතුව බවට පත්ව ඇත්තේ මත්පැනයි. පවුල් සම්බන්ධතාවන් බිඳ වැටීම, රෝගාබාධ බොහොමයකට හේතු වීම හා අපරාධ රාශියකට හේතුව මත්පැන ලෙස…

තව කියවන්න

මුස්ලිම්වරුන් ඌරු මස් අනුභව නොකරන්නේ ඇයි?

ඉස්ලාමීය ඉගැන්වීම් අනුව අනුමත (හලාල්) හා තහනම්-අනුමැතියක් නොමැති (හරාම්) දෑ සම්බන්ධ ව ඉතා පැහැදිලි අයුරින් දක්වා ඇත. ඌරු මස් අනුභවය පිළිබඳ ව අල් කුර්ආනයේ 2:173, 5:3, 6:145 සහ 16:115 වැකියන් හි එය තහනම් (හරාම්) මාංශයක් ලෙස ඉතා පැහැදිලි අයුරින් දක්වා ඇත. “(ස්වභාවික ලෙස) මියගිය සතුන් ද රුධිරය ද ශුකර මාංශ…

තව කියවන්න

මුස්ලිම්වරුන් කලු පැහැති ගොඩනැඟිල්ලකට හා කලු පැහැති පාශානයකට වඳිනවා ද?

ලෝ වැසි මුස්ලිම් ජනයා තමන්ගේ නැමදුම් (සලාතය) සඳහා යොමු වන දිශාව වූ මක්කා නගරයේ පිහිටි ‘කාබා’ නමින් හැඳින්වෙන කළු රෙද්දකින් ආවරණය කොට ඇති චතුරශ්‍රාකාර ඉපැරණි මස්ජිදය පිළිබඳ ව ඇතැම් ඉස්ලාම් නොවන්නන් සිතන්නේ මුස්ලිම් ජනයා ඒ වෙත නැමදුම් කරන බවයි. මෙම වැරදි මතය පදනම් කරගනිමින් එය පිළිම වන්දනයට සමාන ක්‍රියාවක් ලෙස…

තව කියවන්න

සත්‍යය සොයා – කිතුනු මුස්ලිම් සංවාදය

Share Button

ඔබගේ සිත පාලනය කර ගැනීම සඳහා ඉස්ලාමීය මඟපෙන්වීම

Share Button

මාංශ අනුභවය හා සත්ව ඝාතනය

සත්වයින්ගේ මූලික අවශ්‍යතාවලින් ඉතා වැදගත් අවශ්‍යතාවයක් වන්නේ අහාර අවශ්‍යතාවයයි. සත්වයාගේ පැවැත්ම සඳහා අහාර අත්‍යවශ්‍ය සාධකයක් වේ. සත්වයා ස්වභාවිකව සැකසී ඇති අකාරය අනුව සතුන් ගන්නා අහාර කවරේද යන්න තීරණය වේ. සත්ව ලෝකයේ ඇතැම් සතුන් ශාක භක්ෂකය, තවත් සමහර සතුන් මාංශ භක්ෂකය, තවත් සමහර සතුන් ශාකමය හා මාංශමය අහාර දෙවර්ගයම ගන්නා සර්වභක්ෂක…

තව කියවන්න

භෞතිකවාදී ලෝකදෘෂ්ටිය පිළිබඳ විචාරය

මෙම විශ්වය තුළ ජීවත් වන මිනිසා අන් සත්වයින්ගෙන් වෙනස් වන්නේ ඔහු තුළ තිබෙන විචාරශීලී බුද්ධිය නිසා ය. මෙම විචාරශීලී බුද්ධිය උපයෝගීකර ගනිමින් විශ්වයේ පවතින සියලු දේවල් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට මිනිසා උත්සහ කරයි. කෙසේනමුත් මෙම අවබෝධය කෙනෙකු දරන ලෝක දෘෂ්ටිය මත වෙනස් වේ. ලෝක දෘෂ්ටියක් යනු ලෝකය අවබෝධ කරගැනීම පිණිස පදනමක් ලෙස උපයෝගී…

තව කියවන්න

භෞතිකවාදී ලෝකදෘෂ්ටිය පිළිබඳ විචාරය – විද්වත් සංවාද

වෛද්‍ය සෙනරත් වේරගම හා ධර්ම ගවේෂක ෂාන් සිරාජ් B.Sc ICT, MCS(SL) අතර පැවති සංවාදය

Share Button

මැවුම්කරුවා එක්කෙනෙකු බව අප දැන ගන්නේ කෙසේද? දේවවේදීය හා දාර්ශනික දෘෂ්ටිකෝණයෙන්

මැවුම්වාදය ගැන මුස්ලිම්වරුන් තර්කානුකූලව කරුණු ඉදිරිපත් කිරීමේදී මැවුම්වාදය නොපිළිගන්නන් විසින් එක්තරා විශේෂ ප්‍රශ්නයක් අසනවා. එනම්, “මැවුම්කරුවෙකු සිටිනවා නම් ඔහු එක්කෙනෙකු බව පිළිගැනීමට හේතු මොනවාද ?”. මෙයයි ඒ ප්‍රශ්නය. කෙසේවෙතත් මෙම ප්‍රශ්නය මැවුම්වාදය ප්‍රතික්ෂේප කිරීමට භාවිත කළ නොහැකි බව බුද්ධිමත්ව සිතන ඕනෑම කෙනෙකුට පහසුවෙන්ම වටහා ගන්න පුළුවන්. මැවුම්වාදයේ තර්කානුකූලභාවය වෙනත් කෝණයකින්…

තව කියවන්න