ඉස්ලාමීය දණ්ඩ නීතිය කුරීරුද?

“ඉස්ලාමයේ අපරාධ නීතිය ඉතා දරුණු ය, මානව දයාවෙන් තොර ය” යනුවෙන් ඇතැම් නූතන විවේචකයන් ඉස්ලාම් දහම විවේචනය කරනවා අපට දැකගන්න පුළුවන්. කෙසේනමුත් දණ්ඩ නීති ගැන සැලකීමේදී මානව සංහතියට ඉතා යහපත ගෙන දෙන නීතිය ඉස්ලාමීය අපරාධ නීති වන බව මෙම විෂය පිළිබඳව මධ්‍යස්ථව සිතන ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. මෙහිදී අපට නිවැරදි…

තව කියවන්න

කිතුනුවන් විශ්වාස කරන මුල් පාපය නම් සංකල්පය පිළිගන්න පුලුවන්ද?

ලෝකයේ බහුතරයක් ජනයා විශ්වාස කරන ආගම් ලෙස ක්‍රිස්තියානි හා ඉස්ලාම් දහම සලකන්න පුළුවන්. අප ජීවත් වන මෙම විශ්වය එක් මැවුම්කරුවෙකු විසින් නිර්මාණය ලක බව මෙම ආගම් දෙකම පවසනවා. මෙය, මෙම ආගම් දෙක අතර තිබෙන එක් ප්‍රධාන පොදු විශ්වාසයක්. මීට අමතරව බොහෝ සමානකම් මෙම ආගම් දෙක අතර පවතිනවා. කෙසේනමුත් සැලකිය යුතු…

තව කියවන්න

අල් කුර්ආනයේ සඳහන් සැඟවුණු ඉතිහාසය

අල් කුර්ආනය විශ්වයේ අධිපති අල්ලාහ් විසින් පහළ කරන ලද්දක් බවත් මුහම්මද් තුමාණන් අල්ලාහ්ගේ අවසන් ධර්ම දුතයාණන් බවත් කිසිදු සැකයකින් තොරව සහතික කරන බිඳිය නොහැකි ප්‍රබල සාක්ෂි වශයෙන් ඇති ඓතිහාසික ප්‍රාතිහාර්යයන් කිහිපයක් විමසා බලන්නට මෙම ලිපිය තුළින් අපේක්ෂා කරන්නෙමු. ‘හමාන්’ සහ පෞරාණික ඊජිප්තු ස්මාරකයන් අල් කුර්ආනය මූසා ධර්ම දුතයාණන්ගේ ජීවිතය පිළිබඳ…

තව කියවන්න

අල් කුර්ආනය හා විද්‍යාව

මෙම විශ්වය හා මිනිස් මනස නිර්මාණය වී තිබෙන්නේ ඉතාමත් ආශ්චර්යමත් අන්දමිනුයි. විශ්වය අගුලක් නම් එය විවර කරන යතුරක් ලෙස මිනිස් මනස ක්‍රියා කරනවා. විශ්වයේ ක්‍රියාකාරීත්වය තේරුම් ගැනීමට ගත් උත්සහයේ එක් ප්‍රතිපලයක් වන්නේ විද්‍යාවයි. එනම්, විවිධ භෞථික සංසිද්ධීන් දෙස බලන මිනිසා ඒ පිළිබඳව අධ්‍යයනයක යෙදෙන අතර එම සංසිද්ධීන් සවිස්තරාත්මකව තේරුම් ගැනීමටත්, එම…

තව කියවන්න

මුහම්මද් ﷺ තුමා බොරුකාරයෙක්ද?, උම්මත්තකයෙක්ද?, නොඑසේනම් සත්‍යවන්තයෙක්ද?

මීට අවුරුදු 1400 කට පමණ පෙර අරාබිකරයේ මක්කා නගරයේ මුහම්මද් තුමා ඉපදුණේය. මුහම්මද් තුමා ඉතා ආදර්ශමත් ජීවිතයක් ගත කළ පුද්ගලයෙක් වූ අතර සියලු දෙනාගේ හද දිනා ගෙන සිටියේය. මෙසේ ජීවත් වූ මුහම්මද් තුමා තම මැදි වියේදී ජනතාවට සුවිශේෂී පණිවිඩයක් ඉදිරිපත් කළේය. එනම් අල්ලාහ් හැර වෙන කිසිඳු දෙවි කෙනෙක් නොමැති බවත්,…

තව කියවන්න

මුහම්මද් ﷺ තුමා ගැන පැවසු ලොව සුපතල චරිත

මුහම්මද් ﷺ තුමා යනු සියලුම මිනිස් සමූහයන් සඳහා පැමිණි අවසාන දේව පණිවුඩකරුවා ය. බොහෝ පිරිස් මොහුගේ ධර්ම දේශනාවට ආකර්ෂණය වීමට හේතුවක් ලෙස මොහු තුළ තිබුණු ඉතා උතුම් ගති ගුණ හා මොහුගේ ආදර්ශමත් ජීවිතය සැලකිය හැකිය. මුහම්මද් ﷺ තුමා යන චරිතයට මුස්ලිම්වරුන් පමණක් නොව මුස්ලිම් නොවන්නන්ද ගෞරව කරන බව නොරහසකි. මහාචාර්ය මෛකල් එච්. හාට් නමැති…

තව කියවන්න

යතාර්ථවාදී නොවන “අනන්තය” මත පදනම් වූ පුනර්භවය

මිනිසා යන ජීවියා අනෙකුත් ජීවින්ගෙන් වෙනස් වීමට එක් ප්‍රධාන හේතුවක් තමයි ඔහු තුල ඇති සිතීමේ හැකියාව. බුද්ධිමත් ජීවියා යන ගෞරව නාමය ඔහුට හිමිවෙලා තිබෙන්නේත් මේ නිසයි. නමුත් ලෞකික ලෝකයේ ඇති විවිධ දේවල් වලට ආකර්ෂණය වී ඇති නිසා මිනිසාගේ චින්තනයන් ලෞකික ලෝකයටම සීමා වෙලා තිබෙන බව අපට දැක ගන්න පුළුවන්. මේ…

තව කියවන්න

දේවත්වය පිළිබඳ ආගමික ග්‍රන්ථ ඉදිරිපත් කරන මතයන්

ලොව තිබෙන ප්‍රධාන ආගම් අතුරින් කිතුනු දහම, ඉස්ලාම් දහම, යුදෙව් දහම, හින්දු දහම ප්‍රමුක ස්ථානයක් ගනී. මෙම දහම් අතර විවිධ වෙනස් කම් තිබුණද යම් යම් මූලික කරුණු වල එකඟතාවයක් ඇත. දේව විශ්වාසය පිලිබඳ මෙම දහම් දරන මතයන් සුපරික්ෂාකාරීව බැලීමේදී මෙම දහම් සියල්ල මූලික දේව විශ්වාසය පිලිබඳව එකම මතයක සිටින බව…

තව කියවන්න

නිර්මාණ න්‍යාය බොරු කිරීමට විද්‍යාවට පුලුවන්ද?

විද්‍යාව නමැති විෂය හැදෑරීම මිනිස් මනසේ  දියුණුවට උපකාර වනවා. මෙම විශ්වය හා එහි ඇති ස්වභාවික සංසිද්ධි පිලිබඳව අවබෝධයක් ලබා ගැනීමට උත්සහ දැරීම විද්‍යාවේ අරමුණයි. ස්වභාවික සංසිද්ධිවල ක්‍රියාකාරීත්වය කුමක්ද? ස්වභාවයේ ඇති දේවල් වල ව්‍යුහය කුමක්ද? යනාදී ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට විද්‍යාව උත්සහ දරන අතර මේ සඳහා ගණිතමය ආකෘති, විවිධ නියමයන් ගොඩනගා ගැනීමද…

තව කියවන්න

පරිණාමවාදය – දාර්ශනික, ඉස්‌ලාමීය හා විද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන්

අද සිටින විවිධ ජීවීන් දෙස බැලීමේදී අපගේ මනසට නැඟෙන ප්‍රශ්නය වනුයේ “මෙම ජෛව විවිධත්වය ඇති වූයේ කෙසේද?” යන්නයි. මෙයට හේතුව පරිණාමය බව ඇතැමුන් පවසනවා. පරිසරයේ ජීවත් වන ජීවින්ගෙන් ඇතිවෙන පසු පරම්පරාවේ වෙනස් වූ ලක්ෂණ සහිත පැටවුන්(ජීවින්) ඇතිවන බවත් මෙම නව පරම්පාරාවෙන් පරිසරයට ගැලපෙන ලක්ෂණ සහිත ජීවින් ස්වභාවය විසින් තෝරාගනු ලබන…

තව කියවන්න