පරිණාමවාදයේ පරිණාමය හා අතරමං වීම!

ලෝකේ ඇති ජීවින් අතරින් බුද්ධිමත්ම ජීවියා මිනිසා කියන එක අපි ඔක්කොම දන්නවා. මෙම බුද්ධිමත්භාවය නිසා මිනිසාගේ සිතේ විවිධ චින්තනයන් ඇති වීම ස්වභාවික දෙයක්. අවට ඇති ආශ්චර්යමත් පරිසරය, ආශ්චර්යමත් ජීවීන් දිහා බලන මිනිසා මේවායේ සම්භවය ගැන කල්පනා කිරීමත් සිදු වන්නේ මිනිසාගේ සිතීමේ හැකියාව නිසයි. තමාවද ජීවියෙක් ලෙස හඳුන්වාගන්නා නිසා අනෙකුත් ජීවීන්ගේ…

තව කියවන්න

නිර්මාණන්‍යාය ප්‍රතික්ෂේප කිරීමට පරිණාමවාදය භාවිතා කරන්න පුලුවන්ද?

පරිනාමවාදය කියෙන්නේ ලොව අද ඇති නොයෙකුත් ක්‍රියාදාමයන් මෙන්ම ඇතැම් අය විසින් විස්තර කරන හුදෙක් ක්‍රියාදාමයක් පමණයි. මෙය මැවුම්වාදයට එරෙහිව භාවිතා කල හැකි තර්කයක් නොවේ. පරිසරය දිහා බලන කෙනෙකුට මෙවන් යාන්ත්‍රණයන් දැක බලා ගන්න පුළුවන්. උදාහරණයක් ලෙස ජල චක්‍රය ගැන අවධානය යොමු කරන්න පුළුවන්. ජල චක්‍රය මවුම්වාදයට එරෙහි වෙනවාද, මැවුම්වාදයට පටහැනියිද?…

තව කියවන්න

විශ්වයට නිර්මාණකරුවෙකු සිටිනවා යැයි සනාථ කරන විශ්වයේ සියුම් සැකැස්ම

මෙම විශ්වය දිහා සුපරික්ෂාකාරීව බැලීමේදී ජීවයේ සම්භවය හා පැවැත්ම සඳහා ඉඩකඩ ලබා දෙන අන්දමින් ඉතා සූක්ෂම හා නිවැරදි භෞථික නියමයන් හා නියතයන් තිබෙන බව අවබෝධකර ගන්න පුළුවන්. මෙය හඳුන්වන්නේ විශ්වයේ සියුම් සැකැස්ම (Fine Tuning) ලෙසයි. මෙම සියුම් සැකැස්ම හොඳින් තේරුම් ගැනීමට උදාහරණ කිහිපයක් අපට සලකන්න පුළුවන්. ගුරුත්වාකර්ෂණයේ ප්‍රබලතාවය හා පරමාණුක දුර්වල…

තව කියවන්න

ඉස්ලාමය කාන්තාවන්ට ලබා දුන් නිසි තැන

ඉස්ලාම් දහම දේශනා කිරීම සඳහා අල්ලාහ් තෝරා පත් කර එවන ලද අවසාන දේව පණිවුඩකරුවා වන මුහම්මද් ﷺ තුමා පැමිණෙන විට ලෝකයේ සදාචාරය පිරීහි තිබුණු අතර මෙම කාල වකවානුව හඳුන්වනු ලබන්නේ “ජාහිලියා” කාල වකවානුව ලෙසයි. මෙම කාලයේදී කාන්තාවන්ට සමාජය විසින් දී තිබුණේ ඉතා පහත් ස්ථානයක්. අරාබි දේශයේ ජනයා කාන්තාව දුර්භාග්‍යයක් ලෙස සැලකු බවත්,…

තව කියවන්න

කාන්තා ඇඳුම පිළිබඳ විග්‍රහයක්

ඉස්ලාමය කාන්තා අයිතිවාසිකම් උල්ලංගනය කර ඇති බවත් කාන්තාවන්ට අසාධාරණයක් සිදු කරන බවත් ඉස්ලාම් දහම විවේචනය කරන ඇතැම් නූතන විවේචකයන් පවසනවා. කෙසේනමුත් ඉස්ලාමය කාන්තාව සම්බන්ධයෙන් පවසන්නේ කුමක්ද යන්න නිසි ආකාරව අබබෝධකර ගන්නවා නම් මෙවන් චෝදනාවලට කිසිඳු ඉඩක් නොමැති බව ඕනෑම කෙනෙකුට වටහා ගැනීමට පුළුවන්. මේ සඳහා මුලින්ම අල් කුර්ආනයේ ඉගැන්වීම් අවබෝධ කරගැනීමේ…

තව කියවන්න

හේතු ඵල වාදයේ සීමාව! දාර්ශනික විග්‍රහයක්

යම් දෙයකට ආරම්භයක් තිබෙනවා නම් එය හේතුවක් නොමැතිව ඉබේම ඇති වෙන්න බැහැ. උදාහරණයකට කිසිම හේතුවක්, එහෙමත් නැත්නම් තවත් යමක බලපෑමක් නොමැතිව ජංගම දුරකතනයක් බිහි වෙන්න පුලුවන්ද? බැහැ කියල සරලවම පවසන්න පුළුවන්. ආරම්භයක් ඇති දෙයකට එම ආරම්භය සඳහා වූ හේතුවක් තිබිය යුතුයි කියල දාර්ශනිකයන් පවසන්න හේතුව මෙයයි. මෙම කරුණ අපිටම පවා…

තව කියවන්න

ජිහාද් යනු කුමක්ද?

ඉස්ලාමය පිළිබඳව තිබෙන වැරදි වැටහීම් අතුරින් ජිහාද් පිලිබඳ වැරදි වැටහීම ප්‍රමුක ස්ථානයක් ගන්නවා. ඇතැම් උදවිය සිතන්නේ ජිහාද් යනු ඉස්ලාම් දහම ප්‍රචාරය කිරීමට කරන යුද්ධයක් බවයි. තවත් සමහරුන් සිතන්නේ ජිහාද් යනු මුස්ලිම් නොවන ජනයා මරා දැමීම සඳහා වූ යුද්ධයක් බවයි. ජිහාද් යනු ත්‍රස්තවාදයක් බවද ඇතැමුන් සිතනවා[1]. උදාහරණයක් ලෙස 9/11 දින ඇමරිකාවේ…

තව කියවන්න

ගවේෂණය සඳහා නිර්මාණය වී තිබීම

ප්‍රාථමික ජීවින්ගෙන් වර්ධනය වූ මිනිස් මනසට යම් අගයක් තිබෙනවාද? එය සමස්තයක් ලෙස විශ්වාස කළ හැකිද යන භායනක සැකයක් මා තුළ ඇති වෙනවා. වඳුරෙකුගේ මනසේ තිබෙන අවබෝධය කෙනෙක් විශ්වාස කරාවිද? මෙවන් මනසක මොනයම් හෝ අවබෝධයක් තිබෙනවාද? (But then with me the horrid doubt always arises whether the convictions of man’s mind, which…

තව කියවන්න

නිර්මාණකරුවෙකු සිටිනවාද?

මෙම විශ්වය නිර්මාණය කළ නිර්මාණකරුවෙකු සිටින බව සනාථ කරන මූලික හේතු කිහිපයක් මෙම පොතේ අඩංගුයි. “නිර්මාණකරුවෙකු සිටිනවාද?” විචාරශීලී ඔබට වැදගත් වන පොත බාගතකරගන්න (Download)         මෙම පොත පහත ස්ථානවලින් ඔබට මිලදී ගත හැකියි. Islamic Book House ඉස්ලාමික් බුක් හවස් 77, Dematagoda Road, Maradana. Colombo 00900 Sri Lanka IQRA…

තව කියවන්න

මුහම්මද් ﷺ තුමාණන් කල අවසාන දේශනය

හිජ්රි 10 (එනම් ක්‍රි:ව: 521) වන වසරේ දුල්හජ් මාසයේ නබිතුමා ඉටුකල එකම හා අවසානම හජ් වන්දනාවේ දී එහි පැමිණ සිටී බැතිමතුන්හට කල දේශනය එතුමාගේ වසර 23 ක මෙහෙවර සාරාංශ කොට කල අවසානම දේශනය විය. මාගේ ජනතාවනී ඉතා සාවදානව මට කන් දෙන්න මන්ද මෙම වසරෙන් පසු කිසිදා මම ඔබ අතර වෙම්දැයි…

තව කියවන්න