නිර්මාණන්‍යාය ප්‍රතික්ෂේප කිරීමට පරිණාමවාදය භාවිතා කරන්න පුලුවන්ද?

පරිනාමවාදය කියෙන්නේ ලොව අද ඇති නොයෙකුත් ක්‍රියාදාමයන් මෙන්ම ඇතැම් අය විසින් විස්තර කරන හුදෙක් ක්‍රියාදාමයක් පමණයි. මෙය මැවුම්වාදයට එරෙහිව භාවිතා කල හැකි තර්කයක් නොවේ. පරිසරය දිහා බලන කෙනෙකුට මෙවන් යාන්ත්‍රණයන් දැක බලා ගන්න පුළුවන්. උදාහරණයක් ලෙස ජල චක්‍රය ගැන අවධානය යොමු කරන්න පුළුවන්. ජල චක්‍රය මවුම්වාදයට එරෙහි වෙනවාද, මැවුම්වාදයට පටහැනියිද?…

තව කියවන්න

විශ්වයට නිර්මාණකරුවෙකු සිටිනවා යැයි සනාථ කරන විශ්වයේ සියුම් සැකැස්ම

මෙම විශ්වය දිහා සුපරික්ෂාකාරීව බැලීමේදී ජීවයේ සම්භවය හා පැවැත්ම සඳහා ඉඩකඩ ලබා දෙන අන්දමින් ඉතා සූක්ෂම හා නිවැරදි භෞථික නියමයන් හා නියතයන් තිබෙන බව අවබෝධකර ගන්න පුළුවන්. මෙය හඳුන්වන්නේ විශ්වයේ සියුම් සැකැස්ම (Fine Tuning) ලෙසයි. මෙම සියුම් සැකැස්ම හොඳින් තේරුම් ගැනීමට උදාහරණ කිහිපයක් අපට සලකන්න පුළුවන්. ගුරුත්වාකර්ෂණයේ ප්‍රබලතාවය හා පරමාණුක දුර්වල…

තව කියවන්න

ගවේෂණය සඳහා නිර්මාණය වී තිබීම

ප්‍රාථමික ජීවින්ගෙන් වර්ධනය වූ මිනිස් මනසට යම් අගයක් තිබෙනවාද? එය සමස්තයක් ලෙස විශ්වාස කළ හැකිද යන භායනක සැකයක් මා තුළ ඇති වෙනවා. වඳුරෙකුගේ මනසේ තිබෙන අවබෝධය කෙනෙක් විශ්වාස කරාවිද? මෙවන් මනසක මොනයම් හෝ අවබෝධයක් තිබෙනවාද? (But then with me the horrid doubt always arises whether the convictions of man’s mind, which…

තව කියවන්න

නිර්මාණකරුවෙකු සිටිනවාද?

මෙම විශ්වය නිර්මාණය කළ නිර්මාණකරුවෙකු සිටින බව සනාථ කරන මූලික හේතු කිහිපයක් මෙම පොතේ අඩංගුයි. “නිර්මාණකරුවෙකු සිටිනවාද?” විචාරශීලී ඔබට වැදගත් වන පොත බාගතකරගන්න (Download)         මෙම පොත පහත ස්ථානවලින් ඔබට මිලදී ගත හැකියි. Islamic Book House ඉස්ලාමික් බුක් හවස් 77, Dematagoda Road, Maradana. Colombo 00900 Sri Lanka IQRA…

තව කියවන්න

විශ්වයට නිර්මාණකරුවෙකු සිටිනවා යැයි සනාථ කරන කුර්ආනීය තර්කය

අපි අප ගැන කල්පනා කරන විට යම් එක් මොහොතක අපගේ පැවැත්ම ආරම්භ වී ඇති බව අපට තේරුම් ගන්න පුළුවන්. එක් මොහොතකදී අප සිටියේ නැහැ, නමුත් දැන් අප පවතිනවා (ජීවත් වෙනවා) එනම් අපට ආරම්භයක් තිබෙන බව පැහැදිලියි. මිනිසාගේ මේ ආරම්භය සම්බන්ධව වැදගත් ප්‍රශ්න කිහිපයක් අල්කුර්ආනයේ ඉදිරිපත් වී තිබෙනවා. ශුන්‍යයක් විසින් ඔවුන්…

තව කියවන්න

“දේව විශ්වාසය” පිළිබඳ සහජ හැඟීම (ෆිත්රා)

ඉතිහාසය දිහා බැලීමේදී බහුතරයක් මිනිසුන් සර්වබලධාරී මැවුම්කරුවෙකු නොඑසේනම් දෙවිකෙනෙකු විශ්වාස කර ඇති බව අපට වටහා ගන්න පුළුවන්. මිනිස් මනසේ තිබෙන යම් හේතුවක් නිසා මෙසේ විශ්වාස කරන බව මෙතුළින් පැහැදිලි වෙනවා. ඇත්තෙන්ම සෑම මිනිසෙකුගේම චෛතසිකයේ අභ්‍යන්තරයේ මුළු මහත් විශ්වයට අධිපති ගුප්ත පාලන ශක්තියක් තිබෙනවා යන හැඟීමක් තිබෙනවා. එනම් විශ්වයට මැවුම්කරුවෙකු සිටිනවා යැයි…

තව කියවන්න