දෙවිඳුන් සිටිනවා යැයි සනාථ කරන වාස්තවික සදාචාරය

මෙම විශ්වය නිර්මාණය කළ ඉහළ බුද්ධියක්/ විඤ්ඤාණයක් තිබෙනවා යැයි තීරණය කිරීමට විවිධ හේතු තිබෙනවා. එවන් ඉහල බුද්ධියක් හෝ විඤ්ඤාණයක් නැහැ යැයි පැවසීමටද විවිධ හේතු විවිධ පුද්ගලයින් ඉදිරිපත් කර තිබෙන නමුත් මෙම හේතු සියල්ල පරිශීලනය කිරීමේදී මෙම විශ්වය නිර්මාණය කළ ඉහළ බුද්ධියක් සිටිනවා යැයි තීරණය කිරීමට උපකාර වන හේතු, මෙම විශ්වය නිර්මාණය කළ ඉහළ බුද්ධියක් …

තව කියවන්න

ස්වයං පරස්පරවිරෝධී වන සර්වබලධාරී විරුද්ධාභාසය (Omnipotent Paradox)

මෙම විශ්වය නිර්මාණය කළ නිර්මාණකරුවෙකු නැහැ යැයි පවසන අදේවවාදීන් විවිධ තර්ක ඉදිරිපත් කරමින් තමන්ගේ ස්ථාවරය සනාථ කරන්න උත්සහ දරනවා. මෙලෙස ඔවුන් ඉදිරිපත් කරන එක් තර්කයක් වන්නේ සර්වබලධාරී විරුද්ධාභාසය (Omnipotent Paradox) මත පදනම් වූ තර්කයයි. මෙම සර්වබලධාරී විරුද්ධාභාසය (Omnipotent Paradox) පහත සඳහන් අකාරයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. A සර්වබලධාරී දෙවියෙක් ‍යැයි සිතමු. A විසින් මවන …

තව කියවන්න

අදේවවාදය විමසුමකට

මෙම විශ්වය නිර්මාණය කර පරිපාලනය කරන මැවුම්කරුවෙකු නොඑසේනම් දෙවිකෙනෙකු සිටින බව අද ලෝකයේ බහුතරයක් පිලිගන්නවා. අද තිබෙන ප්‍රධාන ආගම් පිළිපදින සියල්ලම මෙය පිලිගන්නවා. කෙසේනමුත් මෙවන් නිර්මාණකරුවෙකු නැහැ යැයි පවසන අදේවවාදීන් නම් පිරිසකුත් අප සමාජයේ නැතුවා නොවේ. ඇතැම් අදේවවාදීන් තමන්ගේ ස්ථාවරය නිසියාකාරව දන්නේ නැති බව ඔවුන් සමඟ සාකච්චා කිරීමේදී පෙනී යනවා. …

තව කියවන්න

නිර්මාණකරුව නිර්මාණය කළේ කවුරුන්ද?

මෙම විශ්වය නිර්මාණය වූ දෙයක් බවත්, එය නිර්මාණය වීමට හේතු වූ හේතුකාරකයක් තිබිය යුතු බවත් පැහැදිලි සාක්ෂි තුලින් අපට වටහාගන්න පුළුවන්. මෙම හේතුකාරකය හැඳින්වීමට මැවුම්කරුවා, දෙවි යන නම් ආගම්වල භාවිතා වෙන බවත් පැහැදිලි කරුණක්. මෙවන් මැවුම්කරුවෙකුගේ පැවැත්ම බුද්ධිමත් අකාරයෙන් සනාථ වෙන අවස්තාවන් වලදී මෙම මතයට විරුද්ධ පිරිස් අසන එක ප්‍රධාන …

තව කියවන්න

ලෝකයේ දුක තිබීමට දෙවිඳුන් ඉඩ හැර ඇත්තේ ඇයි?

විශ්වය හා එහි අනෙකුත් සියලු දේ නිර්මාණය කල මැවුම්කරුවා දුක නම් දෙයක් මෙලොව තිබෙන්න ඉඩ හැරියේ කුමන හේතුව නිසාද? ඉතිහාසය දිහා බලනවිට පෙනී යන්නේ මෙම ප්‍රශ්නය මිනිස් සමාජයට නිරන්තරයෙන්ම ගැටළුවක් වී ඇති බවයි. යහපත්, සියල්ල දන්නා, සර්ව බලධාරී මැවුම්කරුවෙකු සිටිනවානම් මරණය, ලෙඩවීම, වයසට යෑම, භූමිකම්පා, ගිනි කඳු පිපිරීම් හා සාගින්න …

තව කියවන්න

නිර්මාණ න්‍යාය බොරු කිරීමට විද්‍යාවට පුලුවන්ද?

විද්‍යාව නමැති විෂය හැදෑරීම මිනිස් මනසේ  දියුණුවට උපකාර වනවා. මෙම විශ්වය හා එහි ඇති ස්වභාවික සංසිද්ධි පිලිබඳව අවබෝධයක් ලබා ගැනීමට උත්සහ දැරීම විද්‍යාවේ අරමුණයි. ස්වභාවික සංසිද්ධිවල ක්‍රියාකාරීත්වය කුමක්ද? ස්වභාවයේ ඇති දේවල් වල ව්‍යුහය කුමක්ද? යනාදී ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට විද්‍යාව උත්සහ දරන අතර මේ සඳහා ගණිතමය ආකෘති, විවිධ නියමයන් ගොඩනගා ගැනීමද …

තව කියවන්න

පරිණාමවාදය – දාර්ශනික, ඉස්‌ලාමීය හා විද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන්

අද සිටින විවිධ ජීවීන් දෙස බැලීමේදී අපගේ මනසට නැඟෙන ප්‍රශ්නය වනුයේ “මෙම ජෛව විවිධත්වය ඇති වූයේ කෙසේද?” යන්නයි. මෙයට හේතුව පරිණාමය බව ඇතැමුන් පවසනවා. පරිසරයේ ජීවත් වන ජීවින්ගෙන් ඇතිවෙන පසු පරම්පරාවේ වෙනස් වූ ලක්ෂණ සහිත පැටවුන්(ජීවින්) ඇතිවන බවත් මෙම නව පරම්පාරාවෙන් පරිසරයට ගැලපෙන ලක්ෂණ සහිත ජීවින් ස්වභාවය විසින් තෝරාගනු ලබන …

තව කියවන්න

පරිණාමවාදයේ පරිණාමය හා අතරමං වීම!

ලෝකේ ඇති ජීවින් අතරින් බුද්ධිමත්ම ජීවියා මිනිසා කියන එක අපි ඔක්කොම දන්නවා. මෙම බුද්ධිමත්භාවය නිසා මිනිසාගේ සිතේ විවිධ චින්තනයන් ඇති වීම ස්වභාවික දෙයක්. අවට ඇති ආශ්චර්යමත් පරිසරය, ආශ්චර්යමත් ජීවීන් දිහා බලන මිනිසා මේවායේ සම්භවය ගැන කල්පනා කිරීමත් සිදු වන්නේ මිනිසාගේ සිතීමේ හැකියාව නිසයි. තමාවද ජීවියෙක් ලෙස හඳුන්වාගන්නා නිසා අනෙකුත් ජීවීන්ගේ …

තව කියවන්න

නිර්මාණන්‍යාය ප්‍රතික්ෂේප කිරීමට පරිණාමවාදය භාවිතා කරන්න පුලුවන්ද?

පරිනාමවාදය කියෙන්නේ ලොව අද ඇති නොයෙකුත් ක්‍රියාදාමයන් මෙන්ම ඇතැම් අය විසින් විස්තර කරන හුදෙක් ක්‍රියාදාමයක් පමණයි. මෙය මැවුම්වාදයට එරෙහිව භාවිතා කල හැකි තර්කයක් නොවේ. පරිසරය දිහා බලන කෙනෙකුට මෙවන් යාන්ත්‍රණයන් දැක බලා ගන්න පුළුවන්. උදාහරණයක් ලෙස ජල චක්‍රය ගැන අවධානය යොමු කරන්න පුළුවන්. ජල චක්‍රය මවුම්වාදයට එරෙහි වෙනවාද, මැවුම්වාදයට පටහැනියිද? …

තව කියවන්න

විශ්වයට නිර්මාණකරුවෙකු සිටිනවා යැයි සනාථ කරන විශ්වයේ සියුම් සැකැස්ම

මෙම විශ්වය දිහා සුපරික්ෂාකාරීව බැලීමේදී ජීවයේ සම්භවය හා පැවැත්ම සඳහා ඉඩකඩ ලබා දෙන අන්දමින් ඉතා සූක්ෂම හා නිවැරදි භෞථික නියමයන් හා නියතයන් තිබෙන බව අවබෝධකර ගන්න පුළුවන්. මෙය හඳුන්වන්නේ විශ්වයේ සියුම් සැකැස්ම (Fine Tuning) ලෙසයි. මෙම සියුම් සැකැස්ම හොඳින් තේරුම් ගැනීමට උදාහරණ කිහිපයක් අපට සලකන්න පුළුවන්. ගුරුත්වාකර්ෂණයේ ප්‍රබලතාවය හා පරමාණුක දුර්වල …

තව කියවන්න