නිර්මාණ න්‍යාය

මෙම විශ්වය ඇතුළු එහි සියලු දේ නිර්මාණය කළ ඉහළ බුද්ධියක් (දෙවිඳුන් කෙනෙක්) සිටින බව මිනිස් විචාර බුද්ධියට වැටහෙන කරුණකි. මේ පිලිබඳ වැදගත් කරුණු මෙම පිටුවේ ගොනු කර ඇත.