අධ්‍යාත්මිකත්වය

ඉස්ලාම් යනු ජීවන ක්‍රමයකි. මෙම ජීවන ක්‍රමය අනුගමනය කිරීම තුළින් සාර්ථක පුද්ගලයෙකු වීමටත්, සාර්ථක පවුල්ජීවිතයක් ගත කිරීමටත් සාර්ථක සමාජයක් බිහි කිරීමටත් හැකි වනු ඇත.