ඔබගේ ජීවිතය දෙස ඔබ මදක් හැරී බැලුවාද?

ඔබ කොතරම් කාලයක් මෙලොව ජීවත් වී ඇත්ද? ඇත්තෙන්ම ඔබ ආවේ කොහි සිටද? මෙලොව කරන්නේ කුමක්ද? ඔබ යන්නේ කොයිබටද? මෙම ප්‍රශ්න වලට පිළිතුරු ඔබ සතුව තිබෙනවාද?

මෙලොව ජීවිතය ඔබ ගත කරන්නේ සතුටින්ද?

මිනිසාට විවිධ ගැටළු තිබෙන බව සැබෑවකි. මෙම ගැටළු මොහොතකට අමතක කර සැනසීමෙන් කාලය ගත කිරීමට මිනිසාට හැකියාවක් තිබෙනවාද? මිනිසාගේ සැබෑ සැනසුම ඇත්තේ කොහිද?

කාලය ගෙවී ගෙන යයි

ඒකාකාරී ජීවිතයක් ගත කරන්න අපි පුරුදු වී ඇත්තෙමු. මෙලෙස සැමදාම සිටිය හැකිද?
Who is man? Where did man come from? What is the purpose of human life? Where is the man going? What happens after death? Did you forget to think about these questions? People do not pay attention to such issues as they are unconsciously or consciously enslaved by the illusions of worldly life. Man is accustomed to ignore such basic questions. But is it possible for man to get rid of these problems?

Are you ready to accept the truth?