ඉස්ලාමය අනුමත කරන බහු භාර්යා විවාහය පිළිබඳව

මනුෂ්‍ය වර්ගයා සත්ව ලෝකයේ බොහෝ සාමාජිකයින් මෙන් ස්ත්‍රී පුරුෂ යන දෙකොටසින් සංයුක්ත වනවා. තම වර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම සහතික කරන්නට නම් මෙම දෙපිරිසගේ සහභාගිත්වයෙන් ප්‍රජනන ක්‍රියාවලිය...

අල් කුර්ආනය හා විද්‍යාව

මෙම විශ්වය හා මිනිස් මනස නිර්මාණය වී තිබෙන්නේ ඉතාමත් ආශ්චර්යමත් අන්දමිනුයි. විශ්වය අගුලක් නම් එය විවර කරන යතුරක් ලෙස මිනිස් මනස ක්‍රියා කරනවා. විශ්වයේ ක්‍රියාකාරීත්වය තේරුම්...

ඉස්ලාමය කාන්තාවන්ට ලබා දුන් නිසි තැන

ඉස්ලාම් දහම දේශනා කිරීම සඳහා අල්ලාහ් තෝරා පත් කර එවන ලද අවසාන දේව පණිවුඩකරුවා වන මුහම්මද් ﷺ තුමා පැමිණෙන විට ලෝකයේ සදාචාරය පිරීහි තිබුණු අතර මෙම කාල...

නිර්මාණ න්‍යාය බොරු කිරීමට විද්‍යාවට පුලුවන්ද?

විද්‍යාව නමැති විෂය හැදෑරීම මිනිස් මනසේ  දියුණුවට උපකාර වනවා. මෙම විශ්වය හා එහි ඇති ස්වභාවික සංසිද්ධි පිලිබඳව අවබෝධයක් ලබා ගැනීමට උත්සහ දැරීම විද්‍යාවේ අරමුණයි. ස්වභාවික...

සත්‍යය සොයා – කිතුනු මුස්ලිම් සංවාදය

මිනිසා යනු කවරෙක්ද? මිනිසා පැමිණියේ කොහි සිටද? මිනිස් දිවියේ අරමුණ කුමක්ද? මිනිසා යන්නේ කොයිබටද? මරණයෙන් පසු සිදුවන්නේ කුමක්ද? මෙම ප්‍රශ්න ගැන සිතන්න ඔබ අමතක කළාද? ලෞකික ජීවිතයේ මායාවන් වලට මින්නිසුන් නොදැනුවත්ව හෝ දැනුවත්ව වහල් වී සිටින බැවින් මෙවන් ප්‍රශ්න දෙස මිනිසා අවධානය යොමු කරන්නේ නැත. මෙවන් මූලික ප්‍රශ්න නොසලකාහරින්න මිනිසා පුරුදු වී සිටියි. නමුත් මෙම ප්‍රශ්නවලින් මිදී යෑමට මිනිසාට පුළුවන්කමක් තිබේද?

නිර්මාණ න්‍යාය

නිර්මාණ න්‍යාය
මෙම විශ්වය බිහිවූයේ කෙසේද? මෙවන් විශ්වයක් ඉබේ බිහි විය හැකිද? මෙ සියල්ල පිටුපස යම්ඉ හළ බුද්ධියක් සිටිනවා යැයි පිළිගැනීම මිත්‍යා විශ්වාසයක්ද? නොඑසේනම් හේතුවාදී නිගමනයක්ද?

විශ්මිත කුර්ආනය

විශ්මිත කුර්ආනය
අල් කුර්ආනය යනු මිනිසෙකු විසින් නිර්මාණය කළ ලද පොතක්ද? නොඑසේනම් එය දෙවිඳුන්ගෙන් ලැබුණු පොතක්ද? එහි ඇති ආශ්චර්යය කුමක්ද? අල් කුර්ආනය දෙවිඳුන්ගෙන් ලැබුණු පොතක් බව පිළිගැනීමට පිළිගත හැකි හේතු තිබෙනවාද?

දෙවිඳුන්ගේ පණිවුඩකරුවා

දෙවිඳුන්ගේ පණිවුඩකරුවා
මුහම්මද් තුමා යනු ඇත්තෙන්ම කවරෙක්ද? මොහු දෙවිඳුන්ගේ පණිවුඩකරුවෙකු ලෙස පිළිගැනීමට ඇති හේතු මොනවාද?

ධර්ම ගවේෂණ

ධර්ම ගවේෂණ
ඉස්ලාමය හා අනෙකුත් දහම් අතර යම් සම්බන්ධතාවයක් තිබෙනවාද? ඒ මොනවාද? ඉස්ලාමය හා අනෙකුත් ධර්ම අතර ඇති සමානතා හා වෙනස්කම් මොනවාද?

අධ්‍යාත්මිකත්වය

අධ්‍යාත්මිකත්වය
කෙනෙකු යහපත් පුද්ගලයෙකු බවට පත් වන්නේ කෙසේද? තම පවුල සතුටින් පවත්වා ගන්නේ කෙසේද? යහපත් සමාජයක් බිහි කරන්නේ කෙසේද?

වැරදි මත

වැරදි මත
ඉස්ලාමය යනු ත්‍රස්තවාදයක්ද? ඉස්ලාමය කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කරනවාද?

සත්‍යය පිළිගන්න ඔබ සූදානම්ද?