අප ගැන

මෙලොව තිබිය යුතු පරම සත්‍ය එකකි. එය කුමක්ද? යන්න බුද්ධිමතුන්ට පැහැදිලි කිරීම මෙම “අරමුණ” වෙබ් අඩවියේ අරමුණයි. 

මෙම වෙබ් අඩවියේ ඇති ලිපි පහත සඳහන් ගවේෂකයන්ගේ ගවේෂණ අනුසාරයෙන් සංස්කරණය කරන ලද ඒවාය. ඇතැම් ලිපි පරිවර්තනයන් වන අතර අනෙකුත් ලිපි මෙම ගවේෂකයන් විසින්ම ලියන ලද ඒවාය.

  • මොහම්මද් දහ්ලාන් මන්සූර් (මනෝවිද්‍යා උපදේශක)
    • ගවේෂණ ක්ෂේත්‍ර: සමාජවිද්‍යාව, මනෝවිද්‍යාව, දර්ශනවාදය, සංසන්දනාත්මක ධර්ම ගවේෂණය, විද්‍යාව
  • ඩී.ඒ.ආර්.(වයි.අයි) හෙට්ටිආරච්චි (දේශක, අධිකරණ අමාත්‍යංශය, බහරේන් රාජ්‍ය) – Facebook Page
    • ගවේෂණ ක්ෂේත්‍ර: සංසන්දනාත්මක ධර්ම ගවේෂණය, ඉස්ලාමීය දේවවේදය
  • අබූ අර්ශද් – www.yahamaga.com
    • ගවේෂණ ක්ෂේත්‍ර: සමාජවිද්‍යාව, සංසන්දනාත්මක ධර්ම ගවේෂණය, විද්‍යාව
  • සහෝදර අබ්දුල්ලාහ් – www.islamdharmaya.com
    • ගවේෂණ ක්ෂේත්‍ර: ඉස්ලාමීය දේවවේදය
  • ඩී. ෂාන් සිරාජ් (තොරතුරු තාක්ෂණය පිලිබඳ විද්‍යාවේදී) – www.shansiraj.com
    • ගවේෂණ ක්ෂේත්‍ර: දර්ශනවාදය, සංසන්දනාත්මක ධර්ම ගවේෂණය, ඉස්ලාමීය දේවවේදය, විද්‍යාව

මෙම වෙබ් අඩවියේ පළ කරන ලිපි සඳහා තොරතුරු සපයන අනෙකුත් ගවේෂකයන්ගේ විස්තර ඉදිරියේදී සඳහන් කිරීමට බලාපොරොත්තු වන්නෙමු.

මීට අමතරව පහත වෙබ් අඩෙවි වල පලවී තිබෙන ලිපි වල තොරතුරුද අරමුණ අඩවියේ ලිපි වලට ඇතුලත් කර තිබේ.