නිර්මාණකරුව දකින්න බැහැනේ?
මෙම විශ්වය නිර්මාණය කල මැවුම්කරුවෙකු සිටිනවා කියන මතය ප්‍රතික්ෂේප කරන අය කියන දෙයක් තමයි, “මවුම්කරුවෙකු අපි ඇහැට දැකල නැහැ ඒ නිසා එහෙම කෙනෙක් සිටිය නොහැකියි” යන ප්‍රකාශය. නමුත් ඇහැට නොපෙනෙන බොහෝ දේවල් මිනිසා විශ්වාස කරනවා. මෙසේ මේ දේවල් මිනිසා විශ්වාස කිරීමට හේතුව එම දේවල් ඇහැට නොපෙනුනත් එහි ප්‍රතිපලයන් ඇහැට දැකගත…



