භෞතිකවාදී ලෝකදෘෂ්ටිය පිළිබඳ විචාරය
මෙම විශ්වය තුළ ජීවත් වන මිනිසා අන් සත්වයින්ගෙන් වෙනස් වන්නේ ඔහු තුළ තිබෙන විචාරශීලී බුද්ධිය නිසා ය. මෙම විචාරශීලී බුද්ධිය උපයෝගීකර ගනිමින් විශ්වයේ පවතින සියලු දේවල් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට මිනිසා උත්සහ කරයි. කෙසේනමුත් මෙම අවබෝධය කෙනෙකු දරන ලෝක දෘෂ්ටිය මත වෙනස් වේ. ලෝක දෘෂ්ටියක් යනු ලෝකය අවබෝධ කරගැනීම පිණිස පදනමක් ලෙස උපයෝගී…