මුහම්මද් ﷺ තුමා බොරුකාරයෙක්ද?, උම්මත්තකයෙක්ද?, නොඑසේනම් සත්යවන්තයෙක්ද?
මීට අවුරුදු 1400 කට පමණ පෙර අරාබිකරයේ මක්කා නගරයේ මුහම්මද් තුමා ඉපදුණේය. මුහම්මද් තුමා ඉතා ආදර්ශමත් ජීවිතයක් ගත කළ පුද්ගලයෙක් වූ අතර සියලු දෙනාගේ හද දිනා ගෙන සිටියේය. මෙසේ ජීවත් වූ මුහම්මද් තුමා තම මැදි වියේදී ජනතාවට සුවිශේෂී පණිවිඩයක් ඉදිරිපත් කළේය. එනම් අල්ලාහ් හැර වෙන කිසිඳු දෙවි කෙනෙක් නොමැති බවත්,…