හින්දු ධර්ම ග්‍රන්ථ වල සඳහන් මුහම්මද්(සල්) තුමාණෝ

බයිබලය හැරුණු විට මුහම්මද් (සල්) තුමා ගැන අනාවැකි සඳහන් තවත් ධර්ම ග්‍රන්ථ අද අපිට දැක ගන්න පුළුවන්. අපි මේ කුඩා ලිපියෙන් හෙළිදරව් කරන්න බලාපොරොත්තු වන්නේ හින්දු ග්‍රන්ථ වල මුහම්මද් (සල්) තුමා පිළිබඳව සඳහන් අනාවැකි ගැනයි. ධර්ම ගවේශකයෙකුට මෙම අනාවැකි පහසුවෙන්ම වටහා ගන්න පුළුවන්. මුහම්මද් (සල්) තුමා පිළිබඳව හින්දු ග්‍රන්ථ වල…

තව කියවන්න

හින්දු ග්‍රන්ථ වල සඳහන් ඒක දේවත්වය

හින්දු දහමේ මුලාශ්‍රයන් අතුරින් පිළිගැනීමට ලක් වී ඇති වැදගත්ම මුලාශ්‍ර පහත සඳහන් අයුරින් අනු පිළිවෙලින් දැක්විය හැක. වේද උපනිෂද් ඉතිහාස් බගවත් ගීතා පුරාණා මෙම මූලාශ්‍ර වල දේවත්වය පිළිබඳව සඳහන් කරුණු දෙස අවධානය යොමු කරමු. “ඒකම් ඉවද්විතියම්” (චන්දෝග්‍ය උපනිෂද් – හය වැනි පරිච්ඡේදය – දෙවන කොටස – පළමුවන වැකිය) අර්ථය: ඔහු…

තව කියවන්න

යේසුස් ක්‍රිස්තූන් යනු කවරෙක්ද?

ජේසුස් තුමන් යනු ලොව පුරා බිලියන ගණනාවක් ජනතාවගේ ගෞරවාදරයට පත් වූ මෙන්ම ඉතා විශාල ලෙස විවාදයට බඳුන් වූ චරිතයකි. මුස්ලිම් සහ කිතුනුවන් යන දෙජන වර්ගයම ඔහුව ඉතා උසස් තත්වයකින් සලකන නමුත් ඔවුන් තුල ඔහු ගැන ඇත්තේ පරස්පර විරෝධී දැක්මකි. මෙම ලිපිය තුලින්, මෙම විෂයෙහි විවාදයට බඳුන් වූ ප්‍රධාන මාතෘකා කිහිපයක්…

තව කියවන්න

බයිබලයේ සඳහන් මුහම්මද් ﷺ තුමාණෝ – පොත් පිංච

 මුහම්මද් ﷺ තුමා ගැන බයිබලයේ සඳහන් අනාවැකි කිහිපයක් මෙම පොත් පිංචේ අඩංගු වී ඇත. මෙම පොත බාගතකරගැනීමට (Download)         මෙම පොත පහත ස්ථානවලින් ඔබට මිලදී ගත හැකියි. Islamic Book House ඉස්ලාමික් බුක් හවස් 77, Dematagoda Road, Maradana. Colombo 00900 Sri Lanka IQRA Book Center 79, Dematagoda Road, Colombo…

තව කියවන්න

කිතුනුවන් විශ්වාස කරන මුල් පාපය නම් සංකල්පය පිළිගන්න පුලුවන්ද?

ලෝකයේ බහුතරයක් ජනයා විශ්වාස කරන ආගම් ලෙස ක්‍රිස්තියානි හා ඉස්ලාම් දහම සලකන්න පුළුවන්. අප ජීවත් වන මෙම විශ්වය එක් මැවුම්කරුවෙකු විසින් නිර්මාණය ලක බව මෙම ආගම් දෙකම පවසනවා. මෙය, මෙම ආගම් දෙක අතර තිබෙන එක් ප්‍රධාන පොදු විශ්වාසයක්. මීට අමතරව බොහෝ සමානකම් මෙම ආගම් දෙක අතර පවතිනවා. කෙසේනමුත් සැලකිය යුතු…

තව කියවන්න

යතාර්ථවාදී නොවන “අනන්තය” මත පදනම් වූ පුනර්භවය

මිනිසා යන ජීවියා අනෙකුත් ජීවින්ගෙන් වෙනස් වීමට එක් ප්‍රධාන හේතුවක් තමයි ඔහු තුල ඇති සිතීමේ හැකියාව. බුද්ධිමත් ජීවියා යන ගෞරව නාමය ඔහුට හිමිවෙලා තිබෙන්නේත් මේ නිසයි. නමුත් ලෞකික ලෝකයේ ඇති විවිධ දේවල් වලට ආකර්ෂණය වී ඇති නිසා මිනිසාගේ චින්තනයන් ලෞකික ලෝකයටම සීමා වෙලා තිබෙන බව අපට දැක ගන්න පුළුවන්. මේ…

තව කියවන්න

දේවත්වය පිළිබඳ ආගමික ග්‍රන්ථ ඉදිරිපත් කරන මතයන්

ලොව තිබෙන ප්‍රධාන ආගම් අතුරින් කිතුනු දහම, ඉස්ලාම් දහම, යුදෙව් දහම, හින්දු දහම ප්‍රමුක ස්ථානයක් ගනී. මෙම දහම් අතර විවිධ වෙනස් කම් තිබුණද යම් යම් මූලික කරුණු වල එකඟතාවයක් ඇත. දේව විශ්වාසය පිලිබඳ මෙම දහම් දරන මතයන් සුපරික්ෂාකාරීව බැලීමේදී මෙම දහම් සියල්ල මූලික දේව විශ්වාසය පිලිබඳව එකම මතයක සිටින බව…

තව කියවන්න

හේතු ඵල වාදයේ සීමාව! දාර්ශනික විග්‍රහයක්

යම් දෙයකට ආරම්භයක් තිබෙනවා නම් එය හේතුවක් නොමැතිව ඉබේම ඇති වෙන්න බැහැ. උදාහරණයකට කිසිම හේතුවක්, එහෙමත් නැත්නම් තවත් යමක බලපෑමක් නොමැතිව ජංගම දුරකතනයක් බිහි වෙන්න පුලුවන්ද? බැහැ කියල සරලවම පවසන්න පුළුවන්. ආරම්භයක් ඇති දෙයකට එම ආරම්භය සඳහා වූ හේතුවක් තිබිය යුතුයි කියල දාර්ශනිකයන් පවසන්න හේතුව මෙයයි. මෙම කරුණ අපිටම පවා…

තව කියවන්න

යෙසායා පවසන අනාගත දේව පණිවුඩකරුවා

බයිබලයේ යෙසායා පොතේ අනාගත දේව පණිවුඩකරුවෙකු පිලිබඳ අනාවැකි තිබෙන අතර මෙම අනාවැකි වලින් කියවෙන්නේ ඉබ්‍රාහීම් තුමාගේ පුත්‍රයා වන ඉස්මයීල්ගේ පරම්පරාවෙන්, එනම් ඉස්මයීල්ගේ පුත්‍රයා වන කෙදාර්ගේ පරම්පරාවෙන් පැමිණෙන අරාබි ජාතිකයෙකු වූ මුහම්මද් තුමා පිළිබඳව බව මෙම අනාවැකි දෙස හා මුහම්මද් තුමාගේ ජීවිතය දෙස අවධානයෙන් බලන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. මුහම්මද් තුමාට…

තව කියවන්න