සෑම ආගමක්ම මිනිසාට හොඳ කියා දේ නම් ඉස්ලාමය පමණක් පිළිපැදිය යුත්තේ ඇයි?
ලොව සියළු දහම් මනුෂ්‍යය වර්ගයාව යහකම වෙත දිරිගන්වන අතර අයහකමින් දුරස්ථ වන්නට මඟ පෙන්වයි. මෙයින් පියවර කිහිපයක් ඉදිරියට ගොස් ඉස්ලාමීය ඉගැන්වීම් තුළින් ප්‍රායෝගික මාර්ගයන් ඔස්සේ අපගේ පුද්ගලික හා සමුහ ජීවිතයන් යහකම වෙත යොමු කරවන අතර අයහපතින් වැළකී සිටින්නට මාර්ගය පෙන්වාදෙයි. මහා කාරුණික අල්ලාහ්ගේ ඉගැන්වීම් අනුව මිනිසාගේ ස්වභාවය හා සමාජයේ ඇති…