දෙවිඳුන්ගේ පණිවුඩකරුවා

මෙම විශ්වය හා එහි ජීවත් වන මිනිසා ඇතුළු අනෙකුත් සියලූ දෑ නිර්මාණය කළ දෙවිඳුන් විසින් මිනිසාගේ දිවියේ අරමුණ පැහැදිලි කිරීමටත්, යහපත් ජීවිතයක් ගත කරමින් මෙලොව හා පරලොව ජයග‍්‍රහණය ලබා ගන්නේ කෙසේදැයි ඉගැන්වීමටත් විවිධ කාල වලදී විවිධ ප‍්‍රදේශ වලට එම ජන සමාජයෙන්ම දේව පණිවුඩකරුවන් තෝරා පත්කර යැවූ අතර ඔවුන්ට විවිධ ධර්ම ග‍්‍රන්ථ ද පිරිනමන ලදී. මුහම්මද් තුමා යනු මුළු මිනිස් සංහතිය සඳහාම පැමිණි අවසාන දේව පණිවුඩකරුවා ය. එතුමාට දෙවිඳුන් පිරිනැමූ ධර්ම ග‍්‍රන්ථය වනුයේ අල් කුර්ආනයයි. මුහම්මද් තුමාගේ චරිත කතාව ගැන මනා ලෙස දන්නා පුද්ගලයෙකුට ඔහු සැබවින්ම දේව පණිවුඩකරුවෙකු බව තීරණය කළ හැකිය.


මුහම්මද් ﷺ තුමා බොරුකාරයෙක්ද?, උම්මත්තකයෙක්ද?, නොඑසේනම් සත්‍යවන්තයෙක්ද?

මීට අවුරුදු 1400 කට පමණ පෙර අරාබිකරයේ මක්කා නගරයේ මුහම්මද් තුමා ඉපදුණේය. මුහම්මද් තුමා ඉතා ආදර්ශමත් ජීවිතයක් ගත කළ පුද්ගලයෙක් වූ අතර සියලු දෙනාගේ හද දිනා ගෙන සිටියේය. මෙසේ ජීවත් වූ මුහම්මද් තුමා තම මැදි වියේදී ජනතාවට සුවිශේෂී පණිවිඩයක් ඉදිරිපත් කළේය. එනම් අල්ලාහ් හැර වෙන කිසිඳු දෙවි කෙනෙක් නොමැති බවත්,…

තව කියවන්න

මුහම්මද් ﷺ තුමා ගැන පැවසු ලොව සුපතල චරිත

මුහම්මද් ﷺ තුමා යනු සියලුම මිනිස් සමූහයන් සඳහා පැමිණි අවසාන දේව පණිවුඩකරුවා ය. බොහෝ පිරිස් මොහුගේ ධර්ම දේශනාවට ආකර්ෂණය වීමට හේතුවක් ලෙස මොහු තුළ තිබුණු ඉතා උතුම් ගති ගුණ හා මොහුගේ ආදර්ශමත් ජීවිතය සැලකිය හැකිය. මුහම්මද් ﷺ තුමා යන චරිතයට මුස්ලිම්වරුන් පමණක් නොව මුස්ලිම් නොවන්නන්ද ගෞරව කරන බව නොරහසකි. මහාචාර්ය මෛකල් එච්. හාට් නමැති…

තව කියවන්න

මුහම්මද් ﷺ තුමාණන් කල අවසාන දේශනය

හිජ්රි 10 (එනම් ක්‍රි:ව: 521) වන වසරේ දුල්හජ් මාසයේ නබිතුමා ඉටුකල එකම හා අවසානම හජ් වන්දනාවේ දී එහි පැමිණ සිටී බැතිමතුන්හට කල දේශනය එතුමාගේ වසර 23 ක මෙහෙවර සාරාංශ කොට කල අවසානම දේශනය විය. මාගේ ජනතාවනී ඉතා සාවදානව මට කන් දෙන්න මන්ද මෙම වසරෙන් පසු කිසිදා මම ඔබ අතර වෙම්දැයි…

තව කියවන්න