අල් කුර්ආනයේ ඉතිහාසය

මෙම විශ්වය හා එහි මිනිසා ඇතුළු සියලු දේ නිර්මාණය කළ දෙවිඳුන් විසින් මිනිසාගේ දිවියේ අරමුණ පැහැදිලි කිරීමටත්, යහපත් ජීවිතයක් ගතකරමින් මෙලොව හා පරලොව ජයග්‍රහණය ලබා ගන්නේ කෙසේදැයි ඉගැන්වීමටත් විවිධ කාල වලදී විවිධ ප්‍රදේශ වලට එම ජන සමාජයෙන්ම දේව පණිවුඩකරුවන් තෝරාපත්කර යැවූ අතර ඔවුන්ට විවිධ ධර්ම ග්‍රන්ථද පිරිනමන ලදී. මෙලෙස පැමිණි දේව…

තව කියවන්න

අල් කුර්ආනයේ සඳහන් සැඟවුණු ඉතිහාසය

අල් කුර්ආනය විශ්වයේ අධිපති අල්ලාහ් විසින් පහළ කරන ලද්දක් බවත් මුහම්මද් තුමාණන් අල්ලාහ්ගේ අවසන් ධර්ම දුතයාණන් බවත් කිසිදු සැකයකින් තොරව සහතික කරන බිඳිය නොහැකි ප්‍රබල සාක්ෂි වශයෙන් ඇති ඓතිහාසික ප්‍රාතිහාර්යයන් කිහිපයක් විමසා බලන්නට මෙම ලිපිය තුළින් අපේක්ෂා කරන්නෙමු. ‘හමාන්’ සහ පෞරාණික ඊජිප්තු ස්මාරකයන් අල් කුර්ආනය මූසා ධර්ම දුතයාණන්ගේ ජීවිතය පිළිබඳ…

තව කියවන්න

අල් කුර්ආනය හා විද්‍යාව

මෙම විශ්වය හා මිනිස් මනස නිර්මාණය වී තිබෙන්නේ ඉතාමත් ආශ්චර්යමත් අන්දමිනුයි. විශ්වය අගුලක් නම් එය විවර කරන යතුරක් ලෙස මිනිස් මනස ක්‍රියා කරනවා. විශ්වයේ ක්‍රියාකාරීත්වය තේරුම් ගැනීමට ගත් උත්සහයේ එක් ප්‍රතිපලයක් වන්නේ විද්‍යාවයි. එනම්, විවිධ භෞථික සංසිද්ධීන් දෙස බලන මිනිසා ඒ පිළිබඳව අධ්‍යයනයක යෙදෙන අතර එම සංසිද්ධීන් සවිස්තරාත්මකව තේරුම් ගැනීමටත්, එම…

තව කියවන්න

අල් කුර්ආනයේ කතෘ දෙවිඳුන්(අල්ලාහ්) බව පිළිගැනීමට හේතුව

මෙම ලෝකයේ අප ගත කරන මිනිස් දිවියට එක් අරමුණක් තිබෙනවා. මෙම අරමුණ කුමක්ද යන්න ගවේෂණය කිරීමේදී මෙම අරමුණ අපට කියා දෙන අපව නිර්මාණය කළ නිර්මාණකරුවෙකු නොඑසේනම් දෙවිකෙනෙකු සිටින බව අපට අවබෝධ කරගන්න පුළුවන්. මිනිස් දිවියේ අරමුණ ඇත්තෙන්ම නිසි ආකාරව කියා දිය හැක්කේ මෙම නිර්මාණකරුවාට පමණයි. මේ සඳහා මෙම නිර්මාණකරුවා පණිවුඩකරුවන්…

තව කියවන්න