ජිහාද් යනු කුමක්ද?
ඉස්ලාමය පිළිබඳව තිබෙන වැරදි වැටහීම් අතුරින් ජිහාද් පිලිබඳ වැරදි වැටහීම ප්‍රමුක ස්ථානයක් ගන්නවා. ඇතැම් උදවිය සිතන්නේ ජිහාද් යනු ඉස්ලාම් දහම ප්‍රචාරය කිරීමට කරන යුද්ධයක් බවයි....
විශ්වයට නිර්මාණකරුවෙකු සිටිනවා යැයි සනාථ කරන කුර්ආනීය තර්කය
අපි අප ගැන කල්පනා කරන විට යම් එක් මොහොතක අපගේ පැවැත්ම ආරම්භ වී ඇති බව අපට තේරුම් ගන්න පුළුවන්. එක් මොහොතකදී අප සිටියේ නැහැ, නමුත්...
අල් කුර්ආනය හා විද්‍යාව
මෙම විශ්වය හා මිනිස් මනස නිර්මාණය වී තිබෙන්නේ ඉතාමත් ආශ්චර්යමත් අන්දමිනුයි. විශ්වය අගුලක් නම් එය විවර කරන යතුරක් ලෙස මිනිස් මනස ක්‍රියා කරනවා. විශ්වයේ ක්‍රියාකාරීත්වය තේරුම්...
“දේව විශ්වාසය” පිළිබඳ සහජ හැඟීම (ෆිත්රා)
ඉතිහාසය දිහා බැලීමේදී බහුතරයක් මිනිසුන් සර්වබලධාරී මැවුම්කරුවෙකු නොඑසේනම් දෙවිකෙනෙකු විශ්වාස කර ඇති බව අපට වටහා ගන්න පුළුවන්. මිනිස් මනසේ තිබෙන යම් හේතුවක් නිසා මෙසේ විශ්වාස...
මිනිසා යනු කවරෙක්ද? මිනිසා පැමිණියේ කොහි සිටද? මිනිස් දිවියේ අරමුණ කුමක්ද? මිනිසා යන්නේ කොයිබටද? මරණයෙන් පසු සිදුවන්නේ කුමක්ද? මෙම ප්‍රශ්න ගැන සිතන්න ඔබ අමතක කළාද? ලෞකික ජීවිතයේ මායාවන් වලට මින්නිසුන් නොදැනුවත්ව හෝ දැනුවත්ව වහල් වී සිටින බැවින් මෙවන් ප්‍රශ්න දෙස මිනිසා අවධානය යොමු කරන්නේ නැත. මෙවන් මූලික ප්‍රශ්න නොසලකාහරින්න මිනිසා පුරුදු වී සිටියි. නමුත් මෙම ප්‍රශ්නවලින් මිදී යෑමට මිනිසාට පුළුවන්කමක් තිබේද?
නිර්මාණ න්‍යාය
මෙම විශ්වය බිහිවූයේ කෙසේද? මෙවන් විශ්වයක් ඉබේ බිහි විය හැකිද? මෙ සියල්ල පිටුපස යම්ඉ හළ බුද්ධියක් සිටිනවා යැයි පිළිගැනීම මිත්‍යා විශ්වාසයක්ද? නොඑසේනම් හේතුවාදී නිගමනයක්ද?
විශ්මිත කුර්ආනය
අල් කුර්ආනය යනු මිනිසෙකු විසින් නිර්මාණය කළ ලද පොතක්ද? නොඑසේනම් එය දෙවිඳුන්ගෙන් ලැබුණු පොතක්ද? එහි ඇති ආශ්චර්යය කුමක්ද? අල් කුර්ආනය දෙවිඳුන්ගෙන් ලැබුණු පොතක් බව පිළිගැනීමට පිළිගත හැකි හේතු තිබෙනවාද?
දෙවිඳුන්ගේ පණිවුඩකරුවා
මුහම්මද් තුමා යනු ඇත්තෙන්ම කවරෙක්ද? මොහු දෙවිඳුන්ගේ පණිවුඩකරුවෙකු ලෙස පිළිගැනීමට ඇති හේතු මොනවාද?
ධර්ම ගවේෂණ
ඉස්ලාමය හා අනෙකුත් දහම් අතර යම් සම්බන්ධතාවයක් තිබෙනවාද? ඒ මොනවාද? ඉස්ලාමය හා අනෙකුත් ධර්ම අතර ඇති සමානතා හා වෙනස්කම් මොනවාද?
අධ්‍යාත්මිකත්වය
කෙනෙකු යහපත් පුද්ගලයෙකු බවට පත් වන්නේ කෙසේද? තම පවුල සතුටින් පවත්වා ගන්නේ කෙසේද? යහපත් සමාජයක් බිහි කරන්නේ කෙසේද?
වැරදි මත
ඉස්ලාමය යනු ත්‍රස්තවාදයක්ද? ඉස්ලාමය කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කරනවාද?
සත්‍යය පිළිගන්න ඔබ සූදානම්ද?