මාංශ අනුභවය හා සත්ව ඝාතනය

සත්වයින්ගේ මූලික අවශ්‍යතාවලින් ඉතා වැදගත් අවශ්‍යතාවයක් වන්නේ අහාර අවශ්‍යතාවයයි. සත්වයාගේ පැවැත්ම සඳහා අහාර අත්‍යවශ්‍ය සාධකයක් වේ. සත්වයා ස්වභාවිකව සැකසී ඇති අකාරය අනුව සතුන් ගන්නා අහාර කවරේද යන්න තීරණය වේ. සත්ව ලෝකයේ ඇතැම් සතුන් ශාක භක්ෂකය, තවත් සමහර සතුන් මාංශ භක්ෂකය, තවත් සමහර සතුන් ශාකමය හා මාංශමය අහාර දෙවර්ගයම ගන්නා සර්වභක්ෂක…