ඉස්ලාමය අනුමත කරන බහු භාර්යා විවාහය පිළිබඳව

මනුෂ්‍ය වර්ගයා සත්ව ලෝකයේ බොහෝ සාමාජිකයින් මෙන් ස්ත්‍රී පුරුෂ යන දෙකොටසින් සංයුක්ත වනවා. තම වර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම සහතික කරන්නට නම් මෙම දෙපිරිසගේ සහභාගිත්වයෙන් ප්‍රජනන ක්‍රියාවලිය සිදුවිය යුතුයි. සත්ව ලෝකයේ අන් සාමාජිකයින් අතර නොමැති විශේෂිත සබඳතාවක් තුළින් මෙම ක්‍රියාවලිය ඉටු කිරීමට අනාදිමත් කාලයේ සිට මනුෂ්‍ය වර්ගයා හුරු වී සිටිනවා. මිනිසාටම ආවේණික වූ…

තව කියවන්න

යෙසායා පවසන අනාගත දේව පණිවුඩකරුවා

බයිබලයේ යෙසායා පොතේ අනාගත දේව පණිවුඩකරුවෙකු පිලිබඳ අනාවැකි තිබෙන අතර මෙම අනාවැකි වලින් කියවෙන්නේ ඉබ්‍රාහීම් තුමාගේ පුත්‍රයා වන ඉස්මයීල්ගේ පරම්පරාවෙන්, එනම් ඉස්මයීල්ගේ පුත්‍රයා වන කෙදාර්ගේ පරම්පරාවෙන් පැමිණෙන අරාබි ජාතිකයෙකු වූ මුහම්මද් තුමා පිළිබඳව බව මෙම අනාවැකි දෙස හා මුහම්මද් තුමාගේ ජීවිතය දෙස අවධානයෙන් බලන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. මුහම්මද් තුමාට…

තව කියවන්න

විශ්වයට නිර්මාණකරුවෙකු සිටිනවා යැයි සනාථ කරන කුර්ආනීය තර්කය

අපි අප ගැන කල්පනා කරන විට යම් එක් මොහොතක අපගේ පැවැත්ම ආරම්භ වී ඇති බව අපට තේරුම් ගන්න පුළුවන්. එක් මොහොතකදී අප සිටියේ නැහැ, නමුත් දැන් අප පවතිනවා (ජීවත් වෙනවා) එනම් අපට ආරම්භයක් තිබෙන බව පැහැදිලියි. මිනිසාගේ මේ ආරම්භය සම්බන්ධව වැදගත් ප්‍රශ්න කිහිපයක් අල්කුර්ආනයේ ඉදිරිපත් වී තිබෙනවා. ශුන්‍යයක් විසින් ඔවුන්…

තව කියවන්න

අල් කුර්ආනයේ කතෘ දෙවිඳුන්(අල්ලාහ්) බව පිළිගැනීමට හේතුව

මෙම ලෝකයේ අප ගත කරන මිනිස් දිවියට එක් අරමුණක් තිබෙනවා. මෙම අරමුණ කුමක්ද යන්න ගවේෂණය කිරීමේදී මෙම අරමුණ අපට කියා දෙන අපව නිර්මාණය කළ නිර්මාණකරුවෙකු නොඑසේනම් දෙවිකෙනෙකු සිටින බව අපට අවබෝධ කරගන්න පුළුවන්. මිනිස් දිවියේ අරමුණ ඇත්තෙන්ම නිසි ආකාරව කියා දිය හැක්කේ මෙම නිර්මාණකරුවාට පමණයි. මේ සඳහා මෙම නිර්මාණකරුවා පණිවුඩකරුවන්…

තව කියවන්න

“දේව විශ්වාසය” පිළිබඳ සහජ හැඟීම (ෆිත්රා)

ඉතිහාසය දිහා බැලීමේදී බහුතරයක් මිනිසුන් සර්වබලධාරී මැවුම්කරුවෙකු නොඑසේනම් දෙවිකෙනෙකු විශ්වාස කර ඇති බව අපට වටහා ගන්න පුළුවන්. මිනිස් මනසේ තිබෙන යම් හේතුවක් නිසා මෙසේ විශ්වාස කරන බව මෙතුළින් පැහැදිලි වෙනවා. ඇත්තෙන්ම සෑම මිනිසෙකුගේම චෛතසිකයේ අභ්‍යන්තරයේ මුළු මහත් විශ්වයට අධිපති ගුප්ත පාලන ශක්තියක් තිබෙනවා යන හැඟීමක් තිබෙනවා. එනම් විශ්වයට මැවුම්කරුවෙකු සිටිනවා යැයි…

තව කියවන්න