හින්දු ධර්ම ග්‍රන්ථ වල සඳහන් මුහම්මද්(සල්) තුමාණෝ

බයිබලය හැරුණු විට මුහම්මද් (සල්) තුමා ගැන අනාවැකි සඳහන් තවත් ධර්ම ග්‍රන්ථ අද අපිට දැක ගන්න පුළුවන්. අපි මේ කුඩා ලිපියෙන් හෙළිදරව් කරන්න බලාපොරොත්තු වන්නේ හින්දු ග්‍රන්ථ වල මුහම්මද් (සල්) තුමා පිළිබඳව සඳහන් අනාවැකි ගැනයි. ධර්ම ගවේශකයෙකුට මෙම අනාවැකි පහසුවෙන්ම වටහා ගන්න පුළුවන්. මුහම්මද් (සල්) තුමා පිළිබඳව හින්දු ග්‍රන්ථ වල…

තව කියවන්න

හින්දු ග්‍රන්ථ වල සඳහන් ඒක දේවත්වය

හින්දු දහමේ මුලාශ්‍රයන් අතුරින් පිළිගැනීමට ලක් වී ඇති වැදගත්ම මුලාශ්‍ර පහත සඳහන් අයුරින් අනු පිළිවෙලින් දැක්විය හැක. වේද උපනිෂද් ඉතිහාස් බගවත් ගීතා පුරාණා මෙම මූලාශ්‍ර වල දේවත්වය පිළිබඳව සඳහන් කරුණු දෙස අවධානය යොමු කරමු. “ඒකම් ඉවද්විතියම්” (චන්දෝග්‍ය උපනිෂද් – හය වැනි පරිච්ඡේදය – දෙවන කොටස – පළමුවන වැකිය) අර්ථය: ඔහු…

තව කියවන්න

දෙවිඳුන් සිටිනවා යැයි සනාථ කරන වාස්තවික සදාචාරය

මෙම විශ්වය නිර්මාණය කළ ඉහළ බුද්ධියක්/ විඤ්ඤාණයක් තිබෙනවා යැයි තීරණය කිරීමට විවිධ හේතු තිබෙනවා. එවන් ඉහල බුද්ධියක් හෝ විඤ්ඤාණයක් නැහැ යැයි පැවසීමටද විවිධ හේතු විවිධ පුද්ගලයින් ඉදිරිපත් කර තිබෙන නමුත් මෙම හේතු සියල්ල පරිශීලනය කිරීමේදී මෙම විශ්වය නිර්මාණය කළ ඉහළ බුද්ධියක් සිටිනවා යැයි තීරණය කිරීමට උපකාර වන හේතු, මෙම විශ්වය නිර්මාණය කළ ඉහළ බුද්ධියක්…

තව කියවන්න

ස්වයං පරස්පරවිරෝධී වන සර්වබලධාරී විරුද්ධාභාසය (Omnipotent Paradox)

මෙම විශ්වය නිර්මාණය කළ නිර්මාණකරුවෙකු නැහැ යැයි පවසන අදේවවාදීන් විවිධ තර්ක ඉදිරිපත් කරමින් තමන්ගේ ස්ථාවරය සනාථ කරන්න උත්සහ දරනවා. මෙලෙස ඔවුන් ඉදිරිපත් කරන එක් තර්කයක් වන්නේ සර්වබලධාරී විරුද්ධාභාසය (Omnipotent Paradox) මත පදනම් වූ තර්කයයි. මෙම සර්වබලධාරී විරුද්ධාභාසය (Omnipotent Paradox) පහත සඳහන් අකාරයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. A සර්වබලධාරී දෙවියෙක් ‍යැයි සිතමු. A විසින් මවන…

තව කියවන්න

අදේවවාදය විමසුමකට

මෙම විශ්වය නිර්මාණය කර පරිපාලනය කරන්නා වූ නිර්මාණකරුවෙකු නොඑසේනම් දෙවිඳුන් කෙනෙකු සිටින බව අද ලෝකයේ බහුතරයක් ජනයා පිළිගනිති. අද තිබෙන ප්‍රධාන ආගම් පිළිපදින සියල්ලම මෙය පිළිගනිති. කෙසේනමුත් මෙවන් නිර්මාණකරුවෙකු නොමැති බව පවසන අදේවවාදීන් නම් පිරිසක්ද අප සමාජයේ සිටිති. මෙම අදේවවාදීන්ගෙන් ඇතැම් අයට තම ස්ථාවරය පිලිබඳ නිසි අවබෝධයක් නොමැත. එසේ තිබියදී දේවවාදීන් හා…

තව කියවන්න

නිර්මාණකරුව නිර්මාණය කළේ කවුරුන්ද?

මෙම විශ්වය නිර්මාණය වූ දෙයක් බවත්, එය නිර්මාණය වීමට හේතු වූ හේතුකාරකයක් තිබිය යුතු බවත් පැහැදිලි සාක්ෂි තුලින් අපට වටහාගන්න පුළුවන්. මෙම හේතුකාරකය හැඳින්වීමට මැවුම්කරුවා, දෙවි යන නම් ආගම්වල භාවිතා වෙන බවත් පැහැදිලි කරුණක්. මෙවන් මැවුම්කරුවෙකුගේ පැවැත්ම බුද්ධිමත් අකාරයෙන් සනාථ වෙන අවස්තාවන් වලදී මෙම මතයට විරුද්ධ පිරිස් අසන එක ප්‍රධාන…

තව කියවන්න

ලෝකයේ දුක තිබීමට දෙවිඳුන් ඉඩ හැර ඇත්තේ ඇයි?

විශ්වය හා එහි අනෙකුත් සියලු දේ නිර්මාණය කල මැවුම්කරුවා දුක නම් දෙයක් මෙලොව තිබෙන්න ඉඩ හැරියේ කුමන හේතුව නිසාද? ඉතිහාසය දිහා බලනවිට පෙනී යන්නේ මෙම ප්‍රශ්නය මිනිස් සමාජයට නිරන්තරයෙන්ම ගැටළුවක් වී ඇති බවයි. යහපත්, සියල්ල දන්නා, සර්ව බලධාරී මැවුම්කරුවෙකු සිටිනවානම් මරණය, ලෙඩවීම, වයසට යෑම, භූමිකම්පා, ගිනි කඳු පිපිරීම් හා සාගින්න…

තව කියවන්න

යේසුස් ක්‍රිස්තූන් යනු කවරෙක්ද?

ජේසුස් තුමන් යනු ලොව පුරා බිලියන ගණනාවක් ජනතාවගේ ගෞරවාදරයට පත් වූ මෙන්ම ඉතා විශාල ලෙස විවාදයට බඳුන් වූ චරිතයකි. මුස්ලිම් සහ කිතුනුවන් යන දෙජන වර්ගයම ඔහුව ඉතා උසස් තත්වයකින් සලකන නමුත් ඔවුන් තුල ඔහු ගැන ඇත්තේ පරස්පර විරෝධී දැක්මකි. මෙම ලිපිය තුලින්, මෙම විෂයෙහි විවාදයට බඳුන් වූ ප්‍රධාන මාතෘකා කිහිපයක්…

තව කියවන්න

අල් කුර්ආනයේ ඉතිහාසය

මෙම විශ්වය හා එහි මිනිසා ඇතුළු සියලු දේ නිර්මාණය කළ දෙවිඳුන් විසින් මිනිසාගේ දිවියේ අරමුණ පැහැදිලි කිරීමටත්, යහපත් ජීවිතයක් ගතකරමින් මෙලොව හා පරලොව ජයග්‍රහණය ලබා ගන්නේ කෙසේදැයි ඉගැන්වීමටත් විවිධ කාල වලදී විවිධ ප්‍රදේශ වලට එම ජන සමාජයෙන්ම දේව පණිවුඩකරුවන් තෝරාපත්කර යැවූ අතර ඔවුන්ට විවිධ ධර්ම ග්‍රන්ථද පිරිනමන ලදී. මෙලෙස පැමිණි දේව…

තව කියවන්න

බයිබලයේ සඳහන් මුහම්මද් ﷺ තුමාණෝ – පොත් පිංච

 මුහම්මද් ﷺ තුමා ගැන බයිබලයේ සඳහන් අනාවැකි කිහිපයක් මෙම පොත් පිංචේ අඩංගු වී ඇත. මෙම පොත බාගතකරගැනීමට (Download)         මෙම පොත පහත ස්ථානවලින් ඔබට මිලදී ගත හැකියි. Islamic Book House ඉස්ලාමික් බුක් හවස් 77, Dematagoda Road, Maradana. Colombo 00900 Sri Lanka IQRA Book Center 79, Dematagoda Road, Colombo…

තව කියවන්න